චීනය ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුවට අත ගසයි!
ඉදිරි සති දෙක තුළ ගිවිසුම්ගතවූ වූ පසු හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මූලික ආයෝජනයක් (එෆ්ඩීඅයි) සිදු කිරීමට නියමිත බව අද (01) ඩේලි මිරර් වාර්තා කර ඇත.