විදුලි ගාස්තු වැඩි කරන්න වෙනවා.. කොහොම හරි දරා ගන්න වෙනවා යැයි කංචන කිව්වා..
විදුලි ගාස්තු වැඩි කිරීමට අනිවාර්යයෙන් සිදු වන බවත් එය අමාරුවෙන් හෝ දරා ගෙන සිටිය යුතු යැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර (02) දින රැස් වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව