“කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි”- ජුලි චන්ග් පෙරට
ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා කොන්දේසි 100ක් පනවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොරියාවේ පැවැත්වුනු අන්තර් ජාතික සමුළුවක් නියෝජනය කිරීම සඳහා ගිය රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුට එම සමුළුව තහනම් කර ඇති බව වෙබ් අඩවි වාර්තා කර ඇත.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් ඊයේ (22) පස්වරු 5.00 ට කඩා වැටුණි.
ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවතී.
2022 -T20 ඔිස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධව පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක පුවත් සතියකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය තුළත් ජාතික මාධ්‍ය තුළත් සැරිසරන ලදී.