Feature
Read more ...
ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණමය තීරණයක්! ක්‍රීඩා ඇමතිට රතු එළියක් ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.