ඖෂධයේ අවුල සෞඛ්‍ය ඇමති පිළිගනී
නුවරඑළිය මහරෝහලේදී අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් දස දෙනෙකු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇති බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසා ඇත.
නුවරඑළිය මහරෝහලේදී අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් දස දෙනෙකු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇති බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසා ඇත.
රට පුරා මහා රෝහල් රැසක රුධිරය මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මිය යමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඊයේ (ජූලි 5 වැනිදා ) නියෝග කළේය.
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල අඩු කළ බව සභාපති මුදිත පීරිස් පවසයි.
පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් සහ
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව කැබිනට් ඇමැතිවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු කතානායකවරයාට බලපෑම් කොට