Feature
Read more ...
කන්න දෙන්න බැරිව අශ්වයන් මැරෙන්න අරින පොලිසිය ලක්ෂ 6000 ක් ගෙවා බිල්ඩිමක් කුලියට අරන්..!
ශ්රී ලංකා පොලිසියේ දූෂිත ඉහළ පොලිස් නිලධාරීන් සුළුතරයක් සුර සැප විඳිද්දී අදූෂිත නිලධාරීන් මෙන්ම පොලිස් පොඩ්ඩන් බහුතරයක් විඳින්නේ අපා දුකකි.