තරුණ ජන අරගලය ශක්තිමත් කරන රැඩිකල් සෙන්ටර් සත්‍යක්‍රියාවට ආණ්ඩුවෙන් බාධා!
නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.