කාන්තාවක් රහස් පොලීසියේදී 'බිමට වැටී' මරුට !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (රහස් පොලිසියේ) රඳවා සිටි කාන්තාවක් අද අලුයම එහි 05 වැනි මහලෙන් බිමට වැටීමෙන් මරණයට පත්ව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (රහස් පොලිසියේ) රඳවා සිටි කාන්තාවක් අද අලුයම එහි 05 වැනි මහලෙන් බිමට වැටීමෙන් මරණයට පත්ව ඇත.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ උණුසුම තවත් තීව්ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ 10ක වගකීම් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම වෙනස්කම් අතරට අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ද අමාත්‍යංශය ඇතුලත්ය.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය පහතින් අමුණා ඇත.
@ CMN - Ceylon Media Network
පාස්කු ප්‍රහාරය නම් අමානුෂික සිද්ධියේ දී මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බව පෙනෙන්නට ඇති බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරතුමා පවසනවා.
සුඩානයේ කාර්තුම් අගනුවර මහජන විරෝධතා අඛණ්ඩව පැවතෙද්දී, එරට අගමැති අබ්දල්ලා හම්ඩොක් ඉල්ලා අස්වී ඇත.
දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ගත යුතු ද, නැද්ද? මේ, මේ වන විට රට තුළ පවතින සංවාදයකි.
වේළුපිල්ලේ ප්රභාකරන් ලංකාවේ ආණ්ඩුව 'ත්‍රස්තවාදියකු' ලෙස හැඳින්වුවත්, දෙමළ ජනයාට ඔහු 'ත්‍රස්තවාදියකු' නොවන බව උතුරේ දේශපාලන පක්ෂයක් ප්‍රකාශ කර තිබේ.