දැන් තෙල් පෝලිම් නැහැ. කෝටා එකත් වැඩි කරලා.
අයිඑම්එෆ් ණයත් එක්ක හුගක් ආනයන සම්බාධක ඉවත් කරලා.
ඔන්න ඒ අතරෙ මිනිස්සුන්ගෙ පොකට් එකට හරියන වාහනයක් ගන්න එකයි දැන් අරගලයෙ හිටිය, හීන දැකපු තරුණ තරුණියන්ගෙ එක ප්රාර්ථනාවක් වෙලා තියෙන්නෙ.
ඒකත් හරි වගේ. ලඟදීම ඒ හීනෙත් හැබෑ වෙනවලු. ලොකු වාහන අරගෙන ණය අරගෙන ගනිපු තෙල් ටික පුච්චල දාන්නෙ නැතුව මේකෙන් පිරිමැහෙනව කියලයි කියන්නෙ.
බලන්නකො...!