ලංකාවේ මාධ්‍ය තුළ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ ප්රවීනයකු වූ ශාන්ත බණ්ඩාර ජයවර්ධනගේ මව වන ඩබ්ලිව් එම් ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වූවාය.
ඇයගේ අවසන් කටයුතු අද (13) බදාදා හවස 6ට තලපත්පිටිය ආදාහනාගාරයේදී සිදු කෙරෙන අතර දේහය මහරගම රෝහිනී මල් ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇත.
(රෝහිනී මල් ශාලාව, නො.140, දෙහිවල පාර, මහරගම)