බැසිල් අගමැති කෙරෙන රනිල් මෙහෙයුම!
මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලැබෙන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.
මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට බලය ලැබෙන පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ.
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්රමුඛ පෙලේ කුප්‍රකට අරක්කු සමාගම් 09කින්
ශ්‍රී ලංකාව මේ වන විට ණය වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6 කි. ඉන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 76.8 කි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිදු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්,
බදුවලින්, බඩු මිළෙන්, විදුලි බිලෙන්, වතුර බිලෙන්, මිරිකිලා පීඩාවට පත්කරලා ඉන්න රටක, දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම නන්නත්තාර කරල තියෙන රටක
විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට ඉල්ලා සිටිමින් සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අරමුණු කරගෙන මෙම සති අන්තය සැළසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වරාය හා නාවික ඇමති නිමල් සිරිපාලද සිල්වා ජනතාවට හොර රහසේ කොළඹ වරායේ
විපක්ෂයේ මතය වන්නේ ‘දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුය’ යන්න යැයි ද තම මතය රටට උපරිම සහනයක් ලැබෙන ලෙසින් එය කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
දින දෙකක් පුරා ආණ්දෝලනයකට ලක්වෙමින් තිබූ දීර්ග බැංකු නිවාඩු ලබාදීම පිටුපස තිබෙන රහස දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල සැලසුම් අනුමත කර ගැනීම බව
රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා විදෙස් සංචාරයට යන්නට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තත්පර 48ක දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බව ආරංචිය.
විවිධ අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.