බයිඩන්, පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න - The Elders කියයි
“වයෝවෘධයන්” (The Elders) යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා වැඩ කරන
“වයෝවෘධයන්” (The Elders) යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා වැඩ කරන
නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී උත්සවයක් පැවැත්විනි.
ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ඉතිහාස කතාව පැන නැගෙන්නේ 1977 ජේ ආර් ජයවර්ධන හයෙන් පහක ජනවරමක් සහිත ආණ්ඩුවක් දිනාගැනීමත් සමග ඇරඹි ජයවර්ධන පාලන කාලය තුළය.
මනුෂ්‍යත්වය අන් සියල්ලට ඉහළින් අගය කරන ජනතාවක් ලෙස සියලු භේද පසෙකලා, සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරන ජනසමාජයක් ගොඩනැගීමට දායකත්වය සැපයීමේ අරමුණ ඇතිව
ලංකාවේ අයවැයත් සර්කස් එකකි. සර්කස් නරඹන්නන් ජොලියට වැඩි යමක් කිසි විටෙකත් අපේක්ෂා නො කරති.
ආණ්ඩුව විසින් 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය යථාර්ථවාදී අයවැයක් නොවන බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එහි නායක,