"පැමිණිල්ලේ නීතිඥයා 'දඩයම්කරුවෙකු' වූ කල.." - (වෛද්‍ය නීතීඥ පාලිත බණ්ඩාර සුභසිංහ)
"නීතිපති නියෝජිතයා අධිකරණ වරප්‍රසාද අවභාවිතයෙන් පරඬැලක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය"
නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පදනම් වී ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය

