SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආශාව පිළිබඳව ප්‍රශ්නයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සලකනුයේ ලකානියානු මනොවිශ්ලේෂණය පමණි (මාක්ස්වාදී දේශපාලන කතිකාව).

Feature

විද්‍යාව පිළිගන්නා අය අතර දෙවියන් පිළිගන්නා මෙන්ම නොපිළිගන්නා අය ද සිටී. එසේ දෙවියන් ප්‍රතික්ෂේප කල ද විද්‍යාව විසින් තම ආගම (ඕනෑම ආගමක්) තහවුරු කරනා බව ඒ ඒ ආගම් වල බහුතර ජනයාගේ මතයයි.

Feature

පහත ප්‍රස්තාර වලින් පෙන්නුම් කරනුයේ පසුගිය මාස 12ක කාලය තුල තෙල් සහ ගෑස් මිල උච්ඡාවචනය වී ඇති අයුරුය.

Feature

මේ වන විට සියලු දේශපාලන පක්ෂ එකතුව මුළු මහත් ලාංකීය සමාජයම ධනවාදී කතිකාව තුලට ඇතුල් කොට අවසන්ය. එහි මුඛ්‍ය කාර්යභාරයක් ඉටුකරන ලද්දේ ජවිපෙ සහ පෙසප විසිනි.

Feature

පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් පරීක්‍ෂණ අවශ්‍ය ද? මා එසේ අසන්නේ පරීක්‍ෂණ පවත්වන්නේ කවුද යන්න ගැන ම ප්‍රශ්න ඇති නිසා.

Feature

“පොලීසිය බාර අමාත්‍යවරයාගේ උත්සාහය තිබුණේ ජාති, ආගම, මව්බිම පිළිබඳව අපේ රටේ සෑම පුරවැසියෙකුටම තිබෙන භක්තිය අපරාධකරුවන් වසාගැනීමෙ ලෝගුවක් ලෙස භාවිතා කිරීමටයි.

නවතම ලිපි