කිරි දෙන අම්මලාගෙ ඉලඇට කූඩුව පේනවා; දරුවෝ බඩගින්නේ මැරෙනවා
යාල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි පැටවුන් කුසගින්නේ මියයන බවත් පසුගිය පහළොස් වසර පුරාම මෙම අනුවේදනීය තත්ත්වය පැවතුනු බවත් පරිසරවේදීහු පවසති.
යාල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි පැටවුන් කුසගින්නේ මියයන බවත් පසුගිය පහළොස් වසර පුරාම මෙම අනුවේදනීය තත්ත්වය පැවතුනු බවත් පරිසරවේදීහු පවසති.
People gather to put down the flowers at the memorial for socialists to commemorate the deaths of German communist leaders Karl Liebknecht and Rosa Luxemburg, in Berlin, Germany, January 12, 2020. REUTERS/Hannibal Hanschke
දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය.
මහා දාර්ශනිකයෙක් විදිහට ලෝක චින්තනය වෙනස් කිරීමට විශාල බලපෑමක් කරපු සොක්රටීස්ගේ බිරිද සැන්තපී (Xanthippe)
“මහ විරුවෝ වූහ මා පුත්තු, මා කුසින් බිහි වුනු, නිකංම නිකං පුගුලන් නොව, ජීවිතයෙන් උදාර පුතුන් වූහ උන්...”
කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත.
මෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතිරුමාවලවන් මහතාගේ මුහුණුපොත වෙත යොමු කල පණිවිඩය සිංහලෙන් මෙසේය.
ලෝකය මුහුණ දෙන බොහෝ පාරිසරික අභියෝග කලාපයන් පුරා ඒකාකාරව බෙදාගෙන නැත.
ජාත්‍යන්තර වේ අඩිවියක් හයිටි ජනතාව හැදින්වීම සදහා යොදාගෙන තිබුනේ එවැනි වචනය. ඔිනෑම ජනතාවක් හැදින්වීම වෙනුවෙන් ඒ වචන මොනතරම් ශීලාචාරදැයි අපි නොදනිමු.
මහරගම නගර සභාවේ පොහොට්ටු පක්ෂේ මන්ත්‍රීවරු ඒ පක්ෂෙම ඉන්න ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට සිය කලිසම ඇතුලේ තියෙන තම ලිංගික අවයවය එළියට අරන් ඒක වනලා පෙන්වලා ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන විරෝධය දක්වනවා.
දැන් දැන් බස් එකේ යන එන කොට රේඩියෝ එකේ ඇහෙනවා, රෙදි හෝදන සබන් වර්ගයක දැන්වීමක්... ඒ කියන‘සබන් වර්ගයෙන්‘, නෝනගෙ ගවුමක් හෝදලා, මහත්තයා සතියකට කලින් හෝදපු ගවුම තාම සුවඳයි ලු... ආදරේ හින්ද ලු...
දීර්ඝ කාලයක් පුරාවට කිසියම් කාන්තාවක් ලිංගික ක්‍රියා කෙරෙහි ආශාවක් නොමැති වීම සහ ලිංගික ක්‍රියා කෙරෙහි ප්‍රතිචාර නොදැක්වීම් තත්ත්වය
ගැහැනියක උපත ලබන්නේ නැත, ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරේ කියල සිමොන් ද බෝවා කිව්වෙ 1949 වගේ ඈත කාලෙක.
සදාචාර විප්ලවයක් යෝජනා කරමින් සිමොන් ද බෝවා විසින් ලියන ලද The Second Sex නම් කෘතිය ස්ත්‍රීවාදී සාංදෘෂ්ඨිකවාදයක්
සැබෑ මරණ සංඛ්‍යාව දී ඇති දත්තවලට වඩා තිස් ගුණයක් වැඩි ය” – අරුන්දතී රෝයි