මම හෙළුවෙන් ඉන්නේ රස්සාවට - Gayathri Jayamanna
ගයාත්‍රී ජයමාන්න යනු නගන ජායාරූප නිරූපන කලාව පිලිබද දැනට අපට සිටින එක ජාත්‍යන්තර මට්ටමේ වෘතිකයාවේ.
ගයාත්‍රී ජයමාන්න යනු නගන ජායාරූප නිරූපන කලාව පිලිබද දැනට අපට සිටින එක ජාත්‍යන්තර මට්ටමේ වෘතිකයාවේ.
ආශාව… මිනිස්සුන්ව ජීවත් කරවන ඔක්සිජන් එකට මම දාන නම තමයි ඒ. අපි අරමුණු හදා ගන්නේ ඉලක්ක සැළසුම් කරන්නේ ඊට අපේ හිතේ ඇති දැඩි ආශාව කැමැත්ත නිසායි.