අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම ඊයේ(19) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කර තිබුණි.
එසේ පත්කරන ලද ලේකම්වරුන් මෙසේය.
- අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී
- අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
- කේ. එම්. එම් සිරිවර්ධන – මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
- ජේ. එම් තිලකා ජයසුන්දර – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
- ඒ. එම්. පී. එම්. බී අතපත්තු – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
- බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
- එච්. එස්.එස් තුයියකොන්තා – ආරක්ෂක අමාත්‍යාංශය
- ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
- යූ. ජී රංජිත් ආරියරත්න – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
- මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල – බලශක්ති අමාත්‍යාංශය
- එස්. ආලෝක බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
- එස්. එම් පියතිස්ස – කම්කරු අමාත්‍යාංශය
- ඒ. විමලේන්තිරරාජා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
- ඩී. පී වික්‍රමසිංහ – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය
- කේ. එම්. ජී. එස්. එන් කලුවැව – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
- ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
- අරුණි රණරාජා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය