ගිනිගේට ගින්දර පාඩමක් උගැන්වූ ටිරාන් අලස්ගේ මව්බිම! - එරන්ද ගිනිගේ
මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.
මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.
අයි ටී එන් නාලිකාවේ පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන පූරකවරයෙක් වූ සමබිම නැමැති පක්ෂයේ වර්තමාන නායකයා වූ දීප්ති කුමාර ගුණරත්න 90 දශකයේ ලංකාවේ බිහිවූ, දැනට බෙදී වෙන්ව ගොස් ඇති X කණ්ඩායමේද නායකයාය.
උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
සභ්‍යත්ව කතා නැවතත් ඇවිත්. දේශපාලන පක්ෂ මෙන් ම ජාතිකවාදී බුද්ධිමතුන් ද සභ්‍යත්ව කතා කියනවා.
මෑතකදී මතභේද හට ගත් දා සිට සෙයිනාබ් සෙයිනාබ් පකිස්ථානයේ X (ට්විටර්)හි වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ නම හා එයින් කියවෙන න්‍යායන් අරමුණු භාවිතයන් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව කෙතරම් අසමත් වී ඇති රටක් දැයි පළමු කොටසින් සාකච්චා කළෙමි.