ගැහැනියක උපත ලබන්නේ නැත. ඉපදුණු මනුෂ්‍ය ප්‍රාණියකු ගැහැනියක බවට පත්කෙරේ. - සිමොන් ද බෝවා (1949)
1949 වගේ ඈත කාලෙක ප්‍රංශ නවකතා රචකාවියක් හා චින්තිකාවක් වූ සිමොන් ද බෝවා ස්ත්‍රිය සම්බන්ධයෙන් ගෙන ආ මතවාදය එකළ ස්ත්‍රීවාදී ව්‍යාපාර සහ ප්‍රධාන මෙවලම් සපයන්නක් බවට පත්උනා.