ක්ෂීර සාගරය කැලඹිණ....සයිමන්ගේ පරිකල්පනය සහ සිනමා කෘතිය - බන්දුල චන්ද්‍රසේකර
නොබෙල් ත්‍යාගලාභී ජර්මානු ජාතික සම්භාව්‍ය ලේඛක හර්මන් හෙසර් විසින් රචිත “සිද්ධාර්ථ” මගේ ජීවාතාබෝධය පුළුල් කළ රසවත් නිර්මාණ කෘතියකි.
නොබෙල් ත්‍යාගලාභී ජර්මානු ජාතික සම්භාව්‍ය ලේඛක හර්මන් හෙසර් විසින් රචිත “සිද්ධාර්ථ” මගේ ජීවාතාබෝධය පුළුල් කළ රසවත් නිර්මාණ කෘතියකි.
කේරළයේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සුදිප්ටෝ සෙන් (C) විසින් නිර්මාණය කර ඇති ‘කේරළයේ කතාව’ (The Kerala Story)
අපි සමාජයක මිනිසුන් හඳුනාගන්න කොට බලනවානේ මොනවාද මෙයාට තියෙන චරිත ලක්ෂණ කියලා. විශේෂයෙන්ම සහකරුවෙකු සහකාරියක හොයන කොට සැළකිලිමත් වෙන කාරණා තියෙනවා.
මරණය කියන්නේ මොකක්ද කියලවත් 'රේ' හරියට දැනගෙන හිටියෙ නෑ. පල්ලියේ පූජකයාට වෙඩි තියලා තුවක්කුව තේම්ස් ගඟට විසි කළා කියලා 'රේ' අපිට කියනවා.
(මුලින් ම ලියුවේ මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසිනි. පසුව එස් පත්මනාදන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල කවියකි.)
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.