Feature
Read more ...
“අත අහිමි වුණාට මගේ හිතේ ශක්තිය අහිමි වෙලා නැහැ. ඒ නිසා ඉලක්කයට මෙහායින් මම කවදාවත් නවතින්නේ නැහැ” පැරා ඔලිම්පික් ගිය ලංකාවේ පළමු මලල ක්රීඩිකාව ඉන්දුමතී කියයි.
‘මම ඉපදෙන කොට එදා මගේ අම්මාගේ මුළු ලෝකයම කඩාවැටුණාලු.