Feature
Read more ...
තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන බව දැනෙන එක සතුටක් - (නදී කම්මැල්ලවීර)
"මම අවුරුදු ගණනාවක් විදේශගතවෙලා ඉන්න කොට විටින් විට ලංකාවට ආවා. මට එහිදී මගේ රට ගැන, මගේ ජනතාව ගැන ඇති වුණේ විශාල කණගාටුවක්, වේදනාවක්.