සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පැවැත්විණි.
නමුත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු බව දැනගන්නට ලැබී ඇත.
ඔහු මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි.