එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ - විෂ්ණු වාසු
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස.
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස.
අනගාරික ධර්මපාල ගැන ගනනාථ ඔබේසේකර ලියපු දේවල් සම්බන්ධයෙන්
අහඹු ඇමරිකානු කාන්තාවක් නිසා එංගලන්ත රජ පවුලේ කුමරියකට රැජිනක් ලෙසින් මිය යන්නට වරම් හිමි විය.
මං පුංචි කාලෙ ඉඳන් හොයපු දෙයක් තමයි ලෝකයේ ”හොඳ මිනිස්සු”සහ ”නරක මිනිස්සු” කියල වෙන් වෙන් වශයෙන් දෙකොට්ඨාශයක් ඉන්නවද කියන කාරණය.
දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය.
ජෙනිෆර් රොචා (Jeniifer Rocha) පහුගිය දවසක දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ …
චින්තන ධර්මදාස පහුගියදා සම්මන්ත්‍රණයක් ඇමතුවා. ඔහු එහිදී කියනවා,
ඇය, ලොවක් වසඟ කල, ලොවක් සුවඳවත් කල, ලොවටම ආදරය කළ වේල්සයෙහි කුමරියයි.
රසික ජයකොඩි මාධ්‍යවේදියෙක්. ලිබරල් ප්රජාතන්ත්රවාදය හිස් මුදුනින් පිලිගන්නා ලිබරල්වාදියෙක්.
සජිත් ප්‍රේමදාස කළේ ඩලස් අලහප්පෙරුමව බිල්ලට දී තමන්ගේ බලය රැක ගැනීමයි.
දහම්පාසල් ආපු දැරිවියක් නායක හාමුදුරුවන් අතින් දුෂණය වෙනවා.
සෝවියට් සංගමයේ අවසාන ජනාධිපති ලෙස කටයුතු කළ මිහාල් ගොර්බචෝව් මිය ගිහින්.
උතුරේ මන්ත්‍රිවරයකුව සිටි එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් නැගී සිටි දේශපාලනඥයකු ලෙස ප්රකටය..
එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ‘‘වීරයෙකු’’ ලෙස සලකන පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ දුෂ්ටයා හෙවත් වීරයා වීම