SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාල්ල දිස්ත්‍රික් සමස්ත ජය මාලිමාවට -  මන්ත්‍රී ධුර 07ක්

 

ජාතික ජන බලවේගය - 406,428
සමගි ජන බලවේගය -  93,486
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 31,201
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 30,453
සර්වජන බලය  - 13,533

 

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

 

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 317,541
සමගි ජන බලවේගය - 74,475
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 31,009
සර්වජන බලය - 11,776
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 9,432

 

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 6ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට ආසන 1ක් හිමිවී තිබේ.

 

හම්බන්තොට දිස්ත්‍රික් සමස්ත ජය මාලිමාවට -  මන්ත්‍රී ධුර 05ක්

 

ජාතික ජන බලවේගය - 234,083
සමගි ජන බලවේගය -  52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 18,297
සර්වජන බලය  - 5,564

 

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න 

 

 

ජාතික ජන බලවේගය - 159,010
සමගි ජන බලවේගය - 43,822
සර්වජන බලය - 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,646

 

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.

 

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

 

 

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ.

 

ජාතික ජන බලවේගය - 174,730
සමගි ජන බලවේගය - 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 10,697
සර්වජන බලය - 3455

 

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.

 

 

නවතම ලිපි