ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 6ක් හිමිකරගත් අතර
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත.
සුනිල් හඳුන්නෙත්ති: 249,251
සරෝජා පොල්රාජ්: 148, 379
එල්.එම්. අබේවික්‍රම: 68,144
අක්රම් ඉලියස්: 53,835
ජී. අජම්තා: 48,820
ලාල් ප්‍රේමනාත්: 48, 797
සමගි ජන බලවේගය (SJB) චතුර ගලප්පත්ති මනාප 31,196 ක් ලබා ගත්තේය.