SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෘෂ්ඨි ඌනතාවයක් හේතුවෙන් ලෝකය දැකගැනීමට නොහැකිව සිටි ගලෙන් බිඳුණු වැව දරුවෙකුට පෙනීම ලබා දීමවෙනුවෙන්

තමන් දායක වූ අයුරු පිළිබඳව ආචාර්‍ය රෝහිත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක්පිටුවේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්.

 

ගලෙන් බිඳුණු වැව ජීවන්ත රත්නායකපුතා ගැන මම මුලින්ම දැනගත්තෙ ඩිලන්ත මාලගමුව අයියගේ මුහුණු පොතෙන්. දෘෂ්ඨිඌනතාවයක් නිසා මේ දරුවා මේ වෙනකන්ම හරියට ලෝකය දැකලා තිබුනෙ නැහැ.

ඒ් අනූව කිහිප දිනක් අපි දරුවව වෛද්‍යප්‍රතිකාර සඳහා යොමු කළා. අද දවසේ ප්‍රතිකාර වලින් අනතුරුව අරලියගහ මන්දිරේට ආපුමේ දරුවා කියපු එක දෙයක් නිසා අපි හැමෝම සතුටු උනා.

″මට දැන් ටිකක්පේනවා″

ඇස් දෙක හොඳටම පෙනෙන තත්වෙට මේදරුවව සනීප කර ගන්න අපි උත්සාහ කරනවා. ඒ් වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක්ම අපි කරනවා.මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම වගේම කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේනිළධාරින්ගේ සහයෝගයත් නොඅඩුව ලැබෙනවා.

 

 

wr

 

rtrf

 

 

නවතම ලිපි