SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබේ සහෘදයා බේරාගැනීම ආරම්භ කළ යුත්තේ ඔබයි

 

ඔබ ඉදිරියේ ඔබේම කෙනෙක් ඇද වැටුනාද?


දැන් ඔහුට හුස්ම නැතිද?


වහාම අමතන්න 1990 ගිලන් රථයට.


ඉන්පසු ඔබේ අත්දෙක එකතු කර පපුව මැද තබා අගල් දෙකක් යටට යන සේ පපු තෙරපුම් අරඹන්න.


විනාඩියකට 100-120ක් වන සේ අඛන්ඩව ලබා දෙන්න.


එහෙම කරන් රෝහලට එන්න.


හැකියාවක් තියෙයි අපිට ඔහුව බේරා නැවතත් ඔබේ දිවියට ඔහු එකතු කරන්න.

හේතුව - ඔබ එසේ නොකළහොත් විනාඩි 12ක් පමණ යන විට මොළය මිය ගොස් ඔහුව ජීවත් කිරීමට නොහැකි වනු ඇත.

 



පුෂ්පා රම්‍යානි සොයිසා

නවතම ලිපි