SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙක්සිකෝවෙන් සොයාගත් මේ ඓතිහාසික නිර්මාණය පසු පස බිහිසුණු කතන්දරයක් සැඟව ඇතැයි කියවෙයි.

පුරාවිද්‍යාඥයන් ආරම්භයේදී සිතා සිටියේ මේ හිස්කබල් යුද්ධයකදී මියගිය සෙබලුන්ට අයත් බව ය.

නමුත් පසුව සනාථ වූයේ මේ හිස්කබල බහුතරය කාන්තාවන් සහ දරුවන්ට අයත් බවකි. ඒ අනුව මෙය යම් ශිෂ්ටාචාරයක බිලි පූජා වලට ලක්වූ අහිංසක මිනිස්සුන් විය හැකි බව කියවෙයි.

කෝකිල ගිහාන් විතානතන්ත්‍රි

(ඉතිහාසය හා පුරාවිද්‍යා පොතපත කියවන්නෝ පිටුවෙන්)

 

හස්කබල් 2

 

හිස්කබල් 3ස්කබල්

 

හිස්කබල් 4

 

හිස්කබල් 5

 

හිස්කබල් 6

 

හිස්කබල් 8

 

ස්කබල් 10

 

හිස්කබල් 9

නවතම ලිපි