SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරෙමින් යන කාලයක්.

ඒත් අධ්‍යාපනය නතර කරන්න බෑ. මේ හින්ද තමයි ලොව පුරා ඔන් ලයින් හරහා අධ්‍යාපනය නොනවත්වා කරගෙන යන්නෙ.

අපේ රටේත් පාසැල් වසරකට වැඩි කාලයක් වසා දමලා. ඒත් නියමිත කාලවලදී විභාග පවත්වන්නටයි බලධාරීන් කටයුතු කරනවා කියන්නෙ. ඒත් මේ ඔන්ලයින් අධ්‍යාපනය අපේ වගේ රටකට හුරු පුරුදු ක්‍රමයක් නෙවෙයි. ඒකට බොහෝ දෙනෙක් බය ඇති. මේ උදව්ව ඒ වෙනුවෙනුයි.

 

ලෝකයේ පවතින Online exam වර්ග

Online exam පිළිබඳ ඉතිහාසය

ලංකාවේ Online exam වර්ග එහි අසාර්ථක බව

විශ්ව විද්‍යාල බාහිර සිසුන් Online exam එකට බිය විය යුතුද?

 

online 1

නවතම ලිපි