SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට තරගාවලි සංවිධායකයන් තීරණය කර තිබේ.

වසංගතය හමුවේ අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බවත් ලෝක විවාහක රූ රැජන තරගාවලිය සංවිධානය නිවේදනය කර තිබේ.

2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, මෙරට දී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම තරගාවලිය සංවිධානය කරන ආයතනය සිය කනගාටුව ද ප්‍රකාශ කර තිබිණි.

ලෝක විවාහක රූ රැජන තරගාවලිය 2022 ජනවාරි 09 වැනිදා සිට 16 වැනිදා දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ දී පවත්වන බවද එම තරගාවලි සංවිධායකයන් නිවේදනය කර තිබිණි.

 

පුවත් උපුටාගැනීම - Newshub.lk

නවතම ලිපි