SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

I don't need your political discussions.

Please leave me alone.

දේශපාලන සාකච්ඡා, සංවාද සහ දැණුම බෙදා ගැනීම නාමයෙන් ඔබව රවටා හිංසාවන්ට පත් කරන සමාජයේ සිවිල් බලය හිමි පුද්ගලයන් පිළිබඳව දැණුවත්වන්න..

ඔබට යම් හිංසාවක් වන්නේ ඔබේ වරදින් නොවේ. නමුත් හිංසකයන් හෙලි නොකීරීම ඔබේ වරදකි. මන්ද එමගින් තවත් කෙනෙකු හිංසාවට ලක් වීමට ඔබ ඉඩ තබන බැවිනි.

ඔබට හැකි ලෙස හිංසකයන්ට එරෙහි වන්න. තනිව එසේ කළ නොහැකි නම් ඔබට උදව් කළ හැකි විශ්වාසවන්ත අයගේ උදව් ලබා ගන්න.

හිංසනයකට එරෙහි වීමේ පලමු පියවර හිංසකයා පිළිබඳව හෙලිදරව් කිරිමයි.. !!

 

@ලංකා බණ්ඩාරනායක

නවතම ලිපි