SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගර්භනී මවකට කොවිඩ් වසංගතය ආසාදනය වුනොත් 

ඇති විය හැකි සංකුලතා තරමක් දරුණු විය හැකි බවට  විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවනවා.

එමගින් මවට විතරක් නෙවෙයි,  කුස තුළ සිටින දරුවාටත් සංකුලතා ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඉතිං,  එවැනි තත්වයක් වලක්වා ගනිමින් මවගේත් දරුවාගේත් ජීවිතය ආරක්ෂා කරගන්නා ආකාරය ගැන ඔබ දැනුවත්ද?

මේ ඒ  පිලිබදව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් ,  විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිළි කිරීමක් !

  

නවතම ලිපි