"QR code එකක් දීලා ට්‍රක්ස්වට දීල තියෙනව ලීටර් 50ක ඩීසල්.
පුද්ගලික අංශයෙ ට්‍රාන්ස්පෝර්ට්වල දුවන්නෙ සිලින්ඩර් 6,8 එන්ජින්. ලීටර් 50කින් ටොන් 30ක බරක් දාගෙන අපි යන්නෙ කොහොමද? යන්න බැහැ."
මෙහෙම කියන්නේ ට්‍රයිකෝ/ෆ්‍රයිකෝ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කන්නන්ගර මහතායි. අද රටේ ව්‍යාපාරික ප්‍රජාවට සිදුව ඇති ව්‍යසනය සහ ව්‍යාපාර කඩාවැටීමට හේතු වූ කරුණු ගාමිණී කන්නන්ගර විසින් පෙන්වා දී ඇත.