රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් අය කෙරෙන
උපයන විට බද්ද හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි පීඩාවකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ වාර්ෂික වැටුපෙන් මාස දෙකක සම්පූර්ණ වැටුප බදුවලට කැපෙන බවයි.