SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.

Feature

අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

Feature

 

69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.

Feature

ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

Feature

මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

Feature

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්‍රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්‍රයේ මාධ්‍යවේදියෙකි.

Feature

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

නවතම ලිපි