භික්ෂුව වාහනයෙන් ගොස් ගිහියාට පයින් යන්නට කීම - කැකිරාවේ සුදස්සන හිමි
(අත්හැරීම)
"ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයකි". වඩාත් පැහැදිලිව පවසන්නේ නම් ස්ත්‍රියක් යනු පිරිමියෙකුගේ රෝග ලක්ෂණයකි.
ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ -
ඔක්කෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිත්තෙනි. මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ, 'සියල්ලටම පෙර දරුවන්' යන්න යි.
කොරෝනා වෛරසය නිසා දුකට පත්වී සිටින සියලුදෙනා සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සහිතව මෙවර ලිපිය අරඹමි.
ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
පහුගිය දිනවල අසනීපයෙන් පසුවූ දකුණු ආසියාතික ස්ත්‍රීවාදීනියක් වූ කමලා භාසින්, කමලා දී (අක්කා) තවත් කාලයක් නිරෝගීව ජීවත්වනු දැකීම අපේ අපේක්ෂා විය.
පහත උපුටනය නලින්ද සිල්වාගේ ලිපියකිනි.
පින්තුරය: René Magritte. The False Mirror. Paris 1929
මංගල සමරවීර උත්සාහ කළේ ‘තයිමස්’ (thymos) ගැටලුව විසඳීමට ය.
හිස්ටිරියාව කියන්නේ අපූරු මනුෂ්‍ය සම්බන්දයක්...
හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්.
පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා.
සුරක්ෂිතභාවයේ මායා තිරය ඉරී ගිය නිමේෂයකි. අභිමුඛ ව ඇත්තේ “ජීවිතය/මරණය” බයිනරිය සිග්සැග් ගමනකින් එකිනෙක එකට වෙළෙන, සියලු අර්ථ වැරෙන් සෙලවීමකට ලක් වීමෙන් පසු ඇතිවන හිස්කමකි.
පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.