ජාතික රූපවාහිනිය කෝටි 28ක් සහ ජාතික ගුවන්විදුලිය කෝටි 46ක් මේ වසරේ පාඩු ලබයි..!
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසා ඇත.