SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'පොඩ්ඩක් වෙනස් උනත්  පැද්දිලා ගිහින් ආයෙත් සමතුලිත වෙන එක' දැන්  බිඳවැටී ඇති බවත්,

අංශක 1.5කට වඩා වැඩිඋනොත් ආපසු හැරවිය නොහැකි අනතුරුදායක තත්වයකට පත්වන බවත් ලෝක දේශගුණික තත්වය පිළිබඳ පැහැදිලි කරමින්  ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

 

 

“ පොළොව යට ලිං හාරනවනේ..ඒ ලිං වලින් පොළොව යට ජලය එළියට ගැනීම නිසා පෘථිවියේ ඇලය මාරුවෙලා, අඟල් 31කින් විතර. මිනිස්සු කරන මේ සෙල්ලමේ ප්‍රමාණය .. පෘථිවි ගෝලයට ඉස්සර ඔිව දැනුනෙ නෑ..ශිෂ්ටාචාරයෙ තැනක ඉන්නකොට.

 

හැංගිලා තියෙන වතුර ගත්ත, කාබන් ගත්ත...ඒක පොඩියට ගත්තම තේරෙන්නෙ නෑ..මහා පරිමාණෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරල ගන්න ගියාම මේ ප්‍රශ්නය එනවා.

මේ කාබන් චක්‍රය කඩකිරීම තමයි අපිට මේ වෙලා තියෙන දේ..”

 

පීරිසියක් උඩ පාවෙන ලෝක දේශගුණය ගැන පහත වීඩියෝවෙන් නරඹන්න..

 

 

 

 

නවතම ලිපි