Feature
Read more ...
SPC සභාපති මාරු කළේ අක්ෂි කාච ගනුදෙනුව හෙළිවීම නිසා ද?
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් ව අද දිනයේදී පත් කර ඇත.