Feature
Read more ...
රනිල්ට; ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමයෙන් සහතිකයක්! චීන ජනපතිගෙන් සුභ පැතුම්!
ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය (International Democratic Union) සඳහන් කරයි.