රට බංකොලොත් වුනේ මහ බැංකුව නිසා – රවී කරුණානායක
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක චෝදනා කර සිටියි.
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක චෝදනා කර සිටියි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,
රනිල් වික්‍රමසිංහ නැවතත් ගමන් කරමින් සිටිනුයේ 2015 බලයට පත් වී ගමන් ගත් මාවතේමය. මෙවර ඔහු නික්ම යන්නේ අර්බුධය තවත් උග්‍ර කොට තබාය. තවත් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීමට නියමිත බැවිනි.
CIA සංවිධානයේ ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පෙනී යන්නේ ඇමරිකාව විසින් ලංකාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවය.
(අවුරුදු 75ක ශාපයට පෙර සිරිලකේ තිබුණේ දෙව්ලොව ද?)
හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,