SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

මෙරට ලියුවුණු අති විශිෂ්ට ගණයේ නවකතා තිබෙන්නේ සුළු ප්‍රමාණයකි. ඒ අතර සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව"ට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

Feature

ගෞතම් මෙනන්ගේ ‘වරනම් අයිරාම්’, හොඳම දමිළ චිත්‍රපටයට හිමි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානය දිනාගත්නේ 2015දීයි.

Feature

මේ සිස්ටම් එක ඇතුලේ ශ්‍රමය වගුරුවන ධනය උත්පාදනය කරන්නෙ මානව සංහතියෙ සාතිශය බහුතරය උනාට ඒ ධනය රාශිභූත වෙන්නේ ඉතාමත් සුළුතරයක් අත.

Feature

විලාසිතා නිර්මාණ ශිල්පිනී යස්මීන් අග්බන්ටවු විසින් තමා ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත කාන්තාවක් ලෙස හඳුන්වා ගනු ලබයි.

Feature

කෙටිකතා කලාව ගැන උනන්දු අය කියවා බැලිය යුතු කෙටිකතා පොත් කීපයක්ම මෑත කාලෙ පළ උනා. ඒ සමහර පොත් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ. ඒ අතරින් දෙකක් ඒ ඒ ලේඛකයන්ගෙ පළමු පොත්. ප්‍රසිද්ධ අය ගැන කොච්චරවත් කතා කරන නිසා අලුත් පොත් දෙකක් ගැනයි මේ.