සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත.
'මැන්ඩෙලා' චිත්‍රපටය බලනකොට මට මතක් වුනේ හේනානිගල කියන මහවැලි ව්‍යාපාරයෙන් ජනාවාස කළ නව ගම්මානය.
අපේ පාසල් පද්ධතියට කිසිම දිනෙක ඇතුළත් නොවෙයි කියල හිතන්න පුළුවන් අපූරු සිදුවීමක් දැක්කා ඊයේ බලපු ප්‍රංශ චිත්‍රපටයකින්. චිත්‍රපටය 'Mademoiselle Chambon' (2009).
ඇල්ෆ්‍රඩ් හිචිකොචිගේ 'සියොතුන්' චිත්‍රපටය තුළ කථිකා කරන පක්ෂි අර්බුදයේ ඇති සැබෑ තත්ත්වය සැමවිටම අපව වෙනත් මානයකට රැගෙන යනවා.