Feature
Read more ...
බතල කොර වී, අර්තාපල් පොර වීම සහ ආහාර මත ක්රියාත්මක අධිපති මතවාද...(ගැමුණු සාලිය)
අර්තාපල් සහ පාන්, දෙකේම අධි ග්ලයිසීමික් අගයක් ඇත. (80න් එහා) (High GI) කාපු ගමන් ලේවල සීනි නගිනවා නහුතෙට. දියවැඩියාව ඇතත් නැතත් අල හොද්දක් එක්ක පාන් හොඳම නෑ.