SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

මීළඟ මැතිවරණයකින් බල හුවමාරුවක් සිදුවන්නේ නම් එහි වාසිය අත්වන්නේ ජාතික ජන බලවේගයට බැව් මේ වනවිට සමීක්ෂන වාර්තා රැසකින් හෙළිදරව් කර ඇත.

Feature

සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.

Feature

මීට අවුරුදු 15කට පූර්වයෙන් අශ්වයන් සහ බූරුවන් පිටේ පමණක් ගමන් කිරීමට හැකියාව තිබූ Hunza valley වෙත මේ වන විට මාර්ග ඉදි වී තිබේ. නමුත් බොහෝ ප්‍රමාණයක තවමත් තාර අතුරා නොමැත.

Feature

ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංගර්  පසුගිය බදාදා වයස අවුරුදු 100 දී මිය ගිය බව ඔහුගේ භූ දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම පවසයි.

Feature

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.