ප්‍රසන්න නොකියා කියන අපේක්ෂකයා කව්ද?
ඉදිරි වර්ෂය මැතිවරණ වසරක් විදිහට ප්‍රකාශයට පත්කරල වැඩි කාලයක් නැහැ. ඒත් හැම තැනකදිම කතාවෙන්නෙ මීළඟ අපේක්ෂකයා කව්ද කියන එක. පොදු අපේක්ෂකයෙක්ද? නැත්නම් ජනාධිපති රනිල්මද? ඒත් නැත්නම් රාජපක්ෂ පවුලෙ කෙනෙක්ද?

කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව ගරුත්වයක් ඇතිව රැකියාව කිරීමට ඕනෑම අයෙක් කැමති බවත්
තමාට දැනගන්නට ලැබී ඇති පරිදි සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
හරීන් ඇමතිවරයා ගැන මොනා කියන්නද කියලා හිතෙන තරමට එයා උඩ ගිහින්. හරීන් සහ මනුෂ රන්ජන් ගේ සිද්ධියේදී හැසිරුණු විදිය හා පාස්කු ප්‍රහාරේදී, ඉන්පසුව වගේම දැන් ඒ ගැන හැසිරෙන විදිය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට ලොකු පරස්පරයන් පේනවා.
සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග වසර හතලිහකට වැඩි සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය.
ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා.