SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

MMA කියන්නේ දැන් ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රීඩාවලින් එකක්. මීට කලින් බොක්සින් තමයි ලෝකේ ප්‍රසිද්ධම සටන් ක්‍රීඩාව වෙලා තිබ්බේ. දැන් ටික ටික මේක MMA වෙත හැරෙන්න පටන් අරගෙන.

Feature

අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය. එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.

Feature

“මී පුර වැසියෝ” කියලා වේදිකා නාට්‍යයක් තිබුණා. ඒක අර පූසගේ කරේ ගෙජ්ජිය එල්ලන හැටි ගැන කාණු පල්ලේ මීයෝ ටික ලොකු ලොකු සැලසුම් ගහලා අන්තිමට වැඩේ හබක් වෙන පැරණි ආත්මෝපදේශ කතාවේ අනුවර්තනයක්. අරගලයත් ටිකක් ඒ කතාව වගෙයි.