බදු අඩුකරලා ජනතාවට සහන උදාකරගන්න නව කණ්ඩායමක ආගමනය අවශ්‍යයි - මරික්කාර්
සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.
Pm’s opening remarks at the virtual G20 Leaders summit
මීට අවුරුදු 15කට පූර්වයෙන් අශ්වයන් සහ බූරුවන් පිටේ පමණක් ගමන් කිරීමට හැකියාව තිබූ Hunza valley වෙත මේ වන විට මාර්ග ඉදි වී තිබේ. නමුත් බොහෝ ප්‍රමාණයක තවමත් තාර අතුරා නොමැත.
ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නොමැකෙන සලකුණක් තැබූ මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාගලාභී සහ රාජ්‍යතාන්ත්‍රික බලවතෙකු වන හෙන්රි කිසිංගර් පසුගිය බදාදා වයස අවුරුදු 100 දී මිය ගිය බව ඔහුගේ භූ දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම පවසයි.
ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.
නව රැකීරක්ෂා පනත : වෘත්තීය ගරුත්වය වෙනුවෙන් පරිච්ඡේදයක්!