Feature
Read more ...
ෆනී කප්ලාන්, ලෙනින්ට වෙඩි තැබූවේ ඇයි? - රසාංග හරිශ්චන්ද්ර
V.L.Lenin -Fanny Caplan
ලෙනින් ඔක්තෝබර් විප්ලවයෙන් පසු 1918 අගෝස්තු 30 පස්වරුවේ මොස්කව්හි වානේ ආයුධ නිපදවන කර්මාන්ත ශාලාවක දේශණයක් අවසන් කොට සිය මෝටර් රථයට ගමන් කරද්දී ඔහු වෙත පැමිණි කාන්තාවක් බ්රවුනින් වර්ගය පිස්තෝලයකින් වෙඩි තැබීය.